ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ලැබුණු ජනවරමට විරුද්ධ බවයි.
කුමාරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පවතින මැතිවරණ ක්‍රමය යෝජිත නව ව්‍යවස්ථාව අනුව වෙනස් කළ යුතු බවත් එසේ නොමැතිව මැතිවරණය පැවැත්වීම ජනවරමට අනුකූල නොවන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...