නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය ඊට පෙර කැදවීමට හැකියාවක් නැතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. එහේම උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට ඉන් ජයග්‍රහනය කළ නොහැකි බවයි.
එසේම ඉන්දීය උවමනාව මත පිහිටුවන ලද පළාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතන ශක්තිමත් කළ යුතු බව උන් වහන්සේ අවධාරණය කරති.
“ජනතාව සිටින්නේ ආණ්ඩුව ගැන ඉතාම අප‍්‍රසාදයෙන් . ජනතාවට අද ඇත්තේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට වඩා ජීවත් වීමේ ප්‍රශ්නයක්. බඩු මිල අහස උසට නැග ජීවත්වීමට අසීරු තත්ත්වයකට ජනතාව අද පත්වෙලා.”යනුවෙන් උන් වහන්සේ පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...