අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන් මහතා අත් අඩංගුවට ගෙන ඇති අතර රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සහෝදරයා වන රියාද් බදියුදීන්වද අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව තම මුහුණු පොතේ සටහනක් තබමින් රිෂාද් බදියුදීන් මෙසේ පවසා ...
මහා පරිමාණ සීනි බදු වංචාව මගින් තම හිත මිතුරු ව්‍යාපාරිකයින්ට කෝටි 1,500කට අධික මුදළක් වංචනිකව ඉපයීම සඳහා වන ක්‍රමවේදය මෙම රජය විසින් සාදා දීම පිළිබඳව මින් පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට කරණ ලද පැමිණිළ්ළට අදාලව වැඩිමනත් කරුණු ලෙස එයට අදාල මුදල් අමාත්‍යාංශ වාර්තා ලිඛිත සාක්ෂි ලෙස ...
අද (23) මධ්‍යම රාත්‍රී 12.00න් පසු කුරුණෑගල ගනේවත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය නරත නොකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගනේවත්ත දුම්රිය ස්ථානයට අවට ගම්මාන පහක කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී ...
වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයි ද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයි ද ඉල්ලමින් ඉදිරිපත් කොට තිබ...
ඉදිරියේදී යම් ප්‍රදේශයක කොවිඩ් රෝගීන් බහුලව හමුවුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට අනිවාර්යෙන් ම පියවරගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් එළඹෙන දීර්ඝ සති අන්තයේදී නගර අතර සංචරණය කිරීම අඩුකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. "කොවිඩ් ආසාදනය වැළැක්වීම සඳහා...
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා අවම වශයෙන් දින 04ක කාලයක් රට වසා දමන්නැයි මේ වන විටත් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති බව පවසා සිටී. එහිදි ඔහු අවධාරණය කර සිටියේ මතුවෙමින් ඇති තත්වය පාලනය කිරීමට මෙම ප...
පසුගිය දීර්ඝ කාළයක් තිස්සේ මුතුරාජවෙල කලපුව ඇතුළුව හෙක්ටයාර් 6,000ක පමණ ප්‍රදේශය විවිධ ආකාරයේ; පරිසර හානීන්ට, ගොඩ කිරීම් වලට, අපජලය නිකුත්වීම් වලට ලක්වී, කළපුව මිය යන තත්වයට පත්වී දැඩි පරිසරමය විනාශයකට ලක්වී ඇති බැවින් රජය විසින් විශාල අවධානයක් ඒ කෙරෙහි යොමු කර ඇති බව පරිසර අමාත්‍යා...
අවුරුදු සමය නිමා වීමෙන් පසුව රට තුළ බොහෝ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු මතුව ඇති බවත් මෙම උප පොකුරු පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගියහොත් කොළඹ නගරයද නවදිල්ලිය මෙන් අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන බව වාර්තා වේ. මේ වන විට කොළඹ ගම්ප...
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි ඊයේ (22) අත්අඩංගුවට ගත් සැකකරුවන් අත...
ජාතික සංවිධාන එකමුතුව,අනාගතය අපි තරුණ ව්‍යාපාරය සහ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය එකතුව "ඉස්ලාම් මූලධර්මවාදයේ හෙට දවසේ ගමන් මග" නම් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවකට සහභාගි වෙමින් අවධාරණය කර සිටියේ ඉස්ලාම් අන්තවාදය වැඩෙන්නේ රාජ්‍යය බලයේ අනුහසින් බවයි. ඒ අනුව පාරිභෝගි...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව, ඊයේ (22) දින පැවති චීන - ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්ව රැස්වීමේදී ශ‍්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස ක‍්‍රීඩා හා යෞව...
රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පතට ඉදිරිපත් කර ඇති සංශෝධන කුමක් දැයි අධ්‍යයනය කර අද (23) දින නිශ්චිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) දින පස්වරුවේ නීතිපතිවරයාට දැනුම් දුන්නේය. එකී පනත්...
🔺 කොවිඩ් මර්දනය වෙනුවෙන් තීරණ කිහිපයක්, අනුමැතිය සඳහා ජනපතිට යොමු කිරීමට සැලසුම්.. 🔴 ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ 🔴 විවාහ උත්සවයකට සහභාගීවන පිරිස 50 දක්වා සීමා කිරීමට සැලසුම් 🔴 අවමංගල්‍ය උත්සවයකට සහභාගීවන පිරිස 25 දක්වා සීමා කිරීමට සැලසුම් &...
සෞදි අරාබියේ රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සවුදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත් සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්...
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් සඳහන් කර සිටියේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. එසේම ඉදිරියේදී මෙරටට ගෙන්වන විදේශගත ශ්&...
කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත. බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet Journal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබි...
රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම මුහුණු පොතේ සටහනක් තබමින් අවධාරණය කර ඇත. රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම ...
"චීන ණය උගුලේ ඇත්ත සහ බොරුව" යන මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කරමින් අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුර ප්‍රසංග මහතා දීර්ඝ විස්තරයක් කරමින් කරුණු පැහැදිළි කිරීමක් කර ඇති අතර එය පහත පළවේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ කතාබහ මතුවීමත් සමග ලංකාවේ චීන මැදිහත්වීමක් ස...
නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ් ආයාතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා දීර්ඝ ලිපියක් ලිපියමින් අවධාරණය කරන්නේ වත්මන් ආණ්ඩුව දේශීය කර්මාන්ත ඉහළ නැංවීම වෙනුවෙන් ගනු ලැබූ සාධනීය පියවරයන් වන "වැට්" බදු අඩුකිරීම , බැංකු පොලී අනුපතයන් අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් 2020/2021 මුදල් ...
පසුගිය යහපාළන සමයේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට අප රටේ බුද්ධි අංශ සෑහෙන දුරට අඩපණවී තිබුණ ද ක්‍රියාත්මකව තිබූ බුද්ධි අංශ වලට මේ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් කර තිබූ තත්වයක් තුළ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගතයුතුව තිබූ තීන්දු තීරණ නොගැනීම නිසා එම අවාසනාවන්ත සිදුවීම් සිදුවූ බව අත්ත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...