මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා අවම වශයෙන් දින 04ක කාලයක් රට වසා දමන්නැයි මේ වන විටත් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති බව පවසා සිටී.
එහිදි ඔහු අවධාරණය කර සිටියේ මතුවෙමින් ඇති තත්වය පාලනය කිරීමට මෙම පියවර ගත යුතු බවයි.
ඔවුන් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් අද පස්වරුවේ පැවැත්වෙන හමුවේදී ඒ ගැන සාකච්ඡා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...