අවුරුදු සමය නිමා වීමෙන් පසුව රට තුළ බොහෝ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු මතුව ඇති බවත් මෙම උප පොකුරු පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගියහොත් කොළඹ නගරයද නවදිල්ලිය මෙන් අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන බව වාර්තා වේ.
මේ වන විට කොළඹ ගම්පහ කුරුණෑගල ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලින් කොරෝනා උප පොකුරු මතුව තිබෙන බව සෞඛ්‍යය අංශ පවසයි.
සෞඛ්‍යය අංශ වැඩිදුරටත් පවසන්නේ ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රජය විසින් සිදුකරන පරීක්ෂණ ද මේ වන විට ඉහළ දමා ඇති බවත් ආසාදිතයන් වැඩි ප‍්‍රදේශ හුදෙකලා කිරිමට කටයුතු කරණ බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...