අද (23) මධ්‍යම රාත්‍රී 12.00න් පසු කුරුණෑගල ගනේවත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය නරත නොකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගනේවත්ත දුම්රිය ස්ථානයට අවට ගම්මාන පහක කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...