දේශීය පුවත්

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් සඳහන් කර සිටියේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

එසේම ඉදිරියේදී මෙරටට ගෙන්වන විදේශගත ශ්‍රී ලාංකිකයන් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය ආනල්ඩ් නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා තිබීම ඊට හේතුව බවද පෙන්වා දුන් අතර ඉදිරියේදී එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සවවලදී ජනතාව බහුලව ගැවසීම අවම කිරීම සඳහා අනිවාර්යයෙන්ම සීමා කිරීම් පනවන බව ද ප්‍රකාශ කර සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More