🔺 කොවිඩ් මර්දනය වෙනුවෙන් තීරණ කිහිපයක්, අනුමැතිය සඳහා ජනපතිට යොමු කිරීමට සැලසුම්..
🔴 ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ
🔴 විවාහ උත්සවයකට සහභාගීවන පිරිස 50 දක්වා සීමා කිරීමට සැලසුම්
🔴 අවමංගල්‍ය උත්සවයකට සහභාගීවන පිරිස 25 දක්වා සීමා කිරීමට සැලසුම්
🔴 නැවත සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
(සිරස)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...