දේශීය පුවත්

පසුගිය යහපාළන සමයේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට අප රටේ බුද්ධි අංශ සෑහෙන දුරට අඩපණවී තිබුණ ද ක්‍රියාත්මකව තිබූ බුද්ධි අංශ වලට මේ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් කර තිබූ තත්වයක් තුළ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගතයුතුව තිබූ තීන්දු තීරණ නොගැනීම නිසා එම අවාසනාවන්ත සිදුවීම් සිදුවූ බව අත්තනගල්ල රජමහා විහාරයේ ඊයේ පැවති පිරිත් පිංකමකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ සියල්ලෙන්ම පාඩම් ඉගෙනගෙන නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු නොවන ආකාරයට අවශ්‍ය වැඩකටයුතු සියල්ල මේ වනවිට සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More