නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ් ආයාතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා දීර්ඝ ලිපියක් ලිපියමින් අවධාරණය කරන්නේ වත්මන් ආණ්ඩුව දේශීය කර්මාන්ත ඉහළ නැංවීම වෙනුවෙන් ගනු ලැබූ සාධනීය පියවරයන් වන “වැට්” බදු අඩුකිරීම , බැංකු පොලී අනුපතයන් අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් 2020/2021 මුදල් වර්ෂය තුළ කොවිඩ් වසංගත තත්වය හමුවේ පවා දේශීය කර්මාන්තකරුවාට වාසි සහගත තත්වයක් උදාවූ බවයි. සමන්ත කුමාරසිංහ මහතා ගේ සම්පූර්ණ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...