කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව, ඊයේ (22) දින පැවති චීන – ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්ව රැස්වීමේදී ශ‍්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තෝරා ගැනීම සිදුව තිබේ.
මෙම සංගමයේ උප සභාපති ලෙස පේ‍්‍රමනාත් සී දොලවත්ත මහතා පත්වී ඇත.
චීන – ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්වය සංගමය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරට චීන තානාපතිවරයා ද සිය උණුසුම් සුභ පැතුම් එක්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...