රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මහතා ප්‍රකාශ කරන්නේ චීනයේ ආධාරයක් ලෙස මෙරටට හිමිවන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිත බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(24) නිකුත් කළ වාර්තාවකින් තහවුරු වන්නේ 2021 මැයි මස 17 වනදා සිට මැයි මස 24වනදා දක්වා අතර කාලය තුළ කොවිඩ් මරණ 28ක් වාර්තා වී ඇති බවයි. එසේම මැයි මස 24 වන දින පමණක් කොවිඩ් ආසාදිත මරණ 05ක් සිදුව ඇති බවද කියවේ.
මෙම මරණ සංඛ්‍යාවත් සමඟ ශ්‍රී ලං...ඊයේ දිනයේ කොවිඩ් වෛරස ආසාදිත මරණ 33ක් වාර්තාවේ. ඊයේ දිනයට පමණක් මරණ 5ක්. වයස අවුරුදු 104ක කාන්තාවක් ඇතුළු 11ක් නිවෙස් තුළම මිය යති.
May 25, 2021 8:16 am
නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අභයාරාමයේ පවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ රටට විපතක් සිදු වී ඇති අවස්ථාවක ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවී යාම කනගාටුදායක තත්ත්වයක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් ...
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24)වෙනිදා සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට් මණ්ඩලයේ රැස්වූ අතර මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී රටේ පවතින තත්වය හා මූල්‍යමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති අතර සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට...
පසූගිය දිනවල සිදූවූනූ අරාබි මූහූදේ කැළඹීම හේතුවෙන් ඇතිවූ දැඩි සූළං සහිත කාලගුණික තත්වයත් සමගින් අප තම්බපවනි සූළං විදූලි බලාගාරය උපරිම ධාරිතාවයෙන් විදූලිය උත්පාදනය කලා. එහි ප්‍රතිථලයක් ලෙස මැයි 14 වන සිකුරාදා අප රටේ විදූලිබල පද්ධතියට එක්වූ තාප (ඩීසල් දහනය) විදූලි උත්පාදන ධාරිතාව ඉක්මවා යන...
හෝමාගම මූලික රෝහලේ වකුගඩු රෝගී අංශයට මෙතෙක් බරපතළ අඩුපාඩුවක්ව පැවති රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) කටයුතු කළේය. මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රය හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාර...
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය අද (24දා) වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි නිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප‍්‍රදේශ තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන...
අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී ඇත. මෙම 1965 දරන විශේෂ දුකරතන අංකය අද සිට කි‍්‍රයාත්මක වන බව ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. මෙය පැය 24 පු...
මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ දැනට ක්‍රියාත්මකව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව පවසයි. කෙසේ වුවද හෙට දිනයේ අවශ්‍යය...
වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත සමහර රෝගීන්ට වැළඳී ඇති කළු දිලීර රෝගය වැළඳුනු රෝගීන් මෙරටින් 2019 සිට හමුවී ඇති බව පැවසුවා...
කොරෝනා වසංගතයට අදාළව කුමන්ත්‍රණ න්‍යායන් තුනක් පිළිබඳව විස්තරාත්මක අදහස් දක්වන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය පාලනයට අදාළව යම් බළධාරින් කටයුතු කරණ ආකාරය පැහැදිළි කළ හැක්කේ කුමන්ත්‍රණ න...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන්නේ වසංගතයට පෙර සිට පැවති ආර්ථික මොඩලයේ පවතින මූල ධාර්මික වැරදි රාශියක් නිසා බවත් වසංගතය මගින් සිදුවන්නේ කඩා වැටීමේ සීඝ්‍රතාව වැඩිවීම පමණක් බවත් ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්...
දිවයින පුරා සුරාසැල් හෙට (25) වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා හෙට (25)යම් කාල සීමාවකට ලිහිල් කිරීමක් සිදු කරන අතර එම කාල වකවානුව තුළදී සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා...
චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී ලබන මාසයේ දී පමණ දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. කෙසේ වෙතත් ඇතැම් පාර්ශවයන් රජයට චෝදනා එල්ලකරමින් පවසා සිටින්නේ චීන විදේශ අමාත්‍යවරයා පැමිණීමට පෙර වරාය නගර කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට රජය සූදානම් වී ඇති බවත් කොමිසමේ සභාපතිවරයා ඇතුළු බහුතරය ශ්...
සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ. අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසර පත්‍රය නමින් මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර...
ඊයේ(23)සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ ඉන්දියාවේ ඇති කොරෝනා ව්‍යාප්තියේ තත්වයට ශ්...
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී එතුමිය පවසා සිටියේ දිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ආර්යුවේද රෝහල් කොවිඩි ප් ...
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එහි කීර්තිමත් ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයාගේ රසවින්දනය උසස් තත්වයට පත් කරලීමේලා මහත් කැපවීමක් කළ ජනමාධ්‍යය ආයතනයකි. කෙසේ වුවද ශ්‍රී ලංකා ගුවන් විදුලිය සිංහල ශ්‍රාවකයන්ගෙන් ඉවත් වීමට සමාන්තරව ඉස්ලාම් අන්තවාදීන් ඉස්ලාම් ආගමේ ඇති අන්තව...
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපතිනි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පුෂ්පෝපහාර දැක්වීම අද දින සිදුකරන ලදි. 1972 මැයි 22 වන දින අප රටට සැබෑ නිදහසක් ලබා දෙමින් පූර්ණ නිදහස් ස්වෛරීය ජනරජයක් බවට අප රට පත්කිරීමේ පුරෝගාමියෙකු වූ එතුමි...
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළමු “බතික් වෙසක් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...