දේශීය පුවත්

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී එතුමිය පවසා සිටියේ දිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ආර්යුවේද රෝහල් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීමත් සමඟ ඇඳන් 3,500ක සංඛ්‍යාවක් කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගැනීමේ හැකිවයාව පවතින බව වාර්තාවේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍යය ඇමතිනිය ප්‍රකාශ කරණු ලැබුවේ අදාළ ආර්යුවේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදීමටත් එම කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටත් ඊයේ(23) පැවැති සාකච්ඡාවේ දි තීරණය වු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More