කොරෝනා වසංගතයට අදාළව කුමන්ත්‍රණ න්‍යායන් තුනක් පිළිබඳව විස්තරාත්මක අදහස් දක්වන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය පාලනයට අදාළව යම් බළධාරින් කටයුතු කරණ ආකාරය පැහැදිළි කළ හැක්කේ කුමන්ත්‍රණ න්‍යායන් මගින් පමණක් බවයි. “කොරෝනා වසංගතය ගෝලීය ආර්ථික ඝාතක ක්‍රියාවලියක්ද?” යනුවෙන් ප්‍රශ්න කරමින් ඒ මහතා විසින් ජාතික පුවත් පතකට සවිස්තරාත්මක ලිපියක් සපයා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...