ලොව ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපතිනි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පුෂ්පෝපහාර දැක්වීම අද දින සිදුකරන ලදි.
1972 මැයි 22 වන දින අප රටට සැබෑ නිදහසක් ලබා දෙමින් පූර්ණ නිදහස් ස්වෛරීය ජනරජයක් බවට අප රට පත්කිරීමේ පුරෝගාමියෙකු වූ එතුමියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එතුමියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී විය.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...