අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24)වෙනිදා සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට් මණ්ඩලයේ රැස්වූ අතර මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී රටේ පවතින තත්වය හා මූල්‍යමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති අතර සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මීට පෙර පැවති යෝජනාවද කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...