ඊයේ(23)සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ ඉන්දියාවේ ඇති කොරෝනා ව්‍යාප්තියේ තත්වයට ශ්‍රී ලංකාව මෙතෙක් ආසන්නයට හෝ පැමින නැති බවයි.
නමුත් ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය බරපතල තත්වයක පවතින බව තමන් අවධාරණය කරණ බව ඒ ම්හතා පවසා සිටියේය.
කෙසේ වුවද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඒ මහතා අවධාරණය කළ අතර පවතින තත්වය නොසලකා සිටියහොත් වෛරස ව්‍යාප්තිය ඉන්දියාව දෙසට යාම වැලැක්වීමට නොහැකි බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...