ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන්නේ වසංගතයට පෙර සිට පැවති ආර්ථික මොඩලයේ පවතින මූල ධාර්මික වැරදි රාශියක් නිසා බවත් වසංගතය මගින් සිදුවන්නේ කඩා වැටීමේ සීඝ්‍රතාව වැඩිවීම පමණක් බවත් ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසයි. එහිදී ඔහු විසින් වසංගතය පරදා නැගී සිටීමට සඳහා ඉටු කළ යුතු මූලික පූර්ව කොන්දේසි 3ක් සහ අට වැදෑරුම් උපාය මාර්ගික රාමුවක් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ඉදිරිපත් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...