දිවයින පුරා සුරාසැල් හෙට (25) වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා හෙට (25)යම් කාල සීමාවකට ලිහිල් කිරීමක් සිදු කරන අතර එම කාල වකවානුව තුළදී සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...