චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී ලබන මාසයේ දී පමණ දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඇතැම් පාර්ශවයන් රජයට චෝදනා එල්ලකරමින් පවසා සිටින්නේ චීන විදේශ අමාත්‍යවරයා පැමිණීමට පෙර වරාය නගර කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට රජය සූදානම් වී ඇති බවත් කොමිසමේ සභාපතිවරයා ඇතුළු බහුතරය ශ්‍රී ලාංකිකයන්ගෙන් පත්කරන බවට අග්‍රාමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව බිඳී යාමේ අවදානමක් ඇති බව පෙන්වමින් විපක්ශය විසින් රජයට චෝදනා එල්ල කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...