මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගැටළු සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බවයි. වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ගැටළුවක් පැන නගින...
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර ඇති අතර අනෙකුත් සාමාජිකයින් පහතින් දක්වා ඇත. මහා බාන්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල,ජල සම්පාධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියාත් බ...
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇති බවයි. ඒ අනුව රනිල් වි...
ජනාධිපති තුමා විසින් ඉතා සද්භාවයෙන් ගන්නා ලද රසායනික පොහොර තහනම කාබනික පොහොර ආනයනයට ඉඩ දීම මගින් අහෝසි වන බවත් ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය බරපතල බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්...
කොළඹ වරාය ආසන්න්නයේ ගිනිගත් නෞකාවෙන් සිදුවන පරිසර හානිය ගැන අදහස් පළ කරමින් ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ ගිනි ගැනීමකට ලක්වූ නෞකාවෙන් සිදු වූ පරිසර හානිය හේතුවෙන් මෙරටට ලැබෙන වන්දිය මුදල යටි මඩි ගැසීමේ සූදානමක් ඇතැයි පවසා සිටිති. උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්න...
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රශ්න කිරීම වැනි ක්‍රියාමාර්ග වලින් අදාල නෞකාව අයිති සමාගමෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය පූර්ණය කිරීම සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට ඉඩ සැලසෙන්නේදැයි ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික ...
ඔලුවිල් ප්‍රදේශයේ දී 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ 2017 ව...
පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සදහා කලින් දිනකට සිදු කරන ලද 25,000ක් පමණ වූ පීසීආර් පරීක්ෂණ මේ වන විට දිනකට 15,000 දක්වා අඩු කර ඇති බවයි. එහිදී උපුල් රෝහණ මහතා වැඩිදුරටත...
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මැයි මස (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවසයි. සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රට...
අද (30) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ දැනට ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් හසුරුවනු ලබන, ඉන්ධන ආනයනය, පිරිපහදුව සහ බෙදා හැරීම, පෞද්ගලික අංශයට විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව, 1961 අංක 28 දරණ ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමට නියමිත අතර, පනත සංශෝධනය...
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30) පෙරවරුවේ පැවැත් වී ඇති බව වාර්තාවේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශන...
පසුගියදා දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගැනීමට අමෙරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාවට පැමිණ ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තාවේ. බැසිල් මහතා ශ්‍රි ලංකාවට පැමිණ දිනකිහිපයක් ගතවී තිබුණද කිසිදු නිල කටයුත්තකට හෝ ප්‍රසිද්ධ මාධ්‍යයට පෙනී සිටීමට මෙ...
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී නැවක් අණතුරට පත්වී පාරිසරික හානියක් සිදුවූ අවස්ථාවක ශ්‍රී ලංකා රජය පළමුව කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර අදාළ නැවේ කපිතාන්වරයා අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීම බව නාවික ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති. එම වගකීම නීතියෙන් පැවරී ඇත්තේ වානිජ...
රණවිරුවන් කිහිපදෙනෙක් රජයේ උසස් තනතුරු දරද්දී ජාත්‍යන්තරයේ පෙර නොවූ විරූ ලෙස රණවිරුවන්හට විරුද්ධව කටයුතු කෙරෙන නමුත් රජයෙන් ඒ පිළිබඳව දක්වන උනන්දුව ගැන සෑහීමකට පත්විය හැකිදැයි "ලංකා ලීඩ් නිවුස්" පුවත් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් වි...
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත්වී ඇත.
කොරෝනා රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත‍්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි ගැටලූවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඉන්දියාවේ සීරම් සමාගම මගින් ලබාදුන් මෙ...
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සෞඛ්‍ය වෘත්තියවේදීන් විසින් සිදුකරන ලද ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දිවයින පුරා සංචරණ සීමා පැනවීමට ගත් තීරණ ඉතා ඉහළින් අගය කරන බවයි. පනවා ඇති එම සංචරණ සීමා හේතුවෙන් රටක් වශයෙන් ආර්ථිකයට බලපෑමක් එල්ල ...
සමස්ත ලංකා හෙද සංගමය කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පවසා ඇති බව වාර්තාවේ. සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැට...
රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා සිය "ෆේස් බුක්" පිටුවේ සටහනක් තබමින් "බංග්ලාදේශයට ඩොලර් 10 කට සයිනොෆාර්ම් එන්නත ලබා දීමට එකඟතාවක් නැති බව කොළඹ චීන තානාපති කාර්යාලය සහ සයිනොෆාර්ම් ආයතනය අපට දැනුම් දී ඇත. එහි මිල පිලිබඳ තවම සාකච්ජා මට්ටමේ පවතී. මේ දක්වා සයිනොෆාර්ම් එන්නත් ලබා ගැනීමට...
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසා සිටින්නේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. නෞකාවේ ගින්න හේතුවෙන් පිටවූ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...