දේශීය පුවත්

රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා සිය “ෆේස් බුක්” පිටුවේ සටහනක් තබමින් “බංග්ලාදේශයට ඩොලර් 10 කට සයිනොෆාර්ම් එන්නත ලබා දීමට එකඟතාවක් නැති බව කොළඹ චීන තානාපති කාර්යාලය සහ සයිනොෆාර්ම් ආයතනය අපට දැනුම් දී ඇත. එහි මිල පිලිබඳ තවම සාකච්ජා මට්ටමේ පවතී. මේ දක්වා සයිනොෆාර්ම් එන්නත් ලබා ගැනීමට ඒ ඒ රටවල් වැය කල මුදල මේ සමග දක්වා ඇත. මේ සමග දක්වා ඇති යොමුවෙන් UNICEF වෙබ් අඩවියට පිවිස පහලට යන විට ඩොලර් ලකුණ සමග සදහන් වන රෙපොර්ටෙඩ් reported vaccine price range per dose වෙත ලඟා වී දත්ත ලබා ගත හැක.” යනුවෙන් පවසා සිටී.
https://www.unicef.org/…/covid-19-vaccine-market-dashboard



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More