සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මැයි මස (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවසයි.
සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් අදාළ තීරණය ගැනීමට නියමිත බවද අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...