කොළඹ වරාය ආසන්න්නයේ ගිනිගත් නෞකාවෙන් සිදුවන පරිසර හානිය ගැන අදහස් පළ කරමින් ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ ගිනි ගැනීමකට ලක්වූ නෞකාවෙන් සිදු වූ පරිසර හානිය හේතුවෙන් මෙරටට ලැබෙන වන්දිය මුදල යටි මඩි ගැසීමේ සූදානමක් ඇතැයි පවසා සිටිති.
උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ පසුගිය වතාවේද ශ්‍රී ලංකාව ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව නිසා ලැබුණු ලැබුණු වන්දි මුදලෙන්ද කොටසක් අතුරුදහන් වී ඇති බව මේවනවිටත් තහවුරු වී ඇති බවයි.
පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ මෙවර ගිනි ගැනීමට ලක් වූ නෞකාව කොළඹ වරායට පැමිණීමට අවසරය දුන්නේ කවුදැයි ප්‍රශ්න කරන අතර ඊට වගකීම භාරගනිමින් වරාය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවද අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...