දේශීය පුවත්

ජනාධිපති තුමා විසින් ඉතා සද්භාවයෙන් ගන්නා ලද රසායනික පොහොර තහනම කාබනික පොහොර ආනයනයට ඉඩ දීම මගින් අහෝසි වන බවත් ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය බරපතල බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් අවධාරණය කර සිටී. එහිදී ඒ මහතා අවධාරණය කරණු ලබන්නේ කාබනික පොහොර ආනයනය සිදුවුව හොත් රට තුළ විශේෂයෙන්ම ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් දිර්ඝ කාලීනව කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය සිතා ගැනීමටවත් නොහැකි බවයි. එවැනි තත්වයකදී ජනාධිපතිතුමාගේ කිර්තිනාමයට සිදුවන හානිය මගින් අනාගතයේදී අවසන් කිරීම සඳහා ශ්‍රී ලාංකේය ජනයා විසින් දෑස් දල්වාගෙන බලා සිටින මහා පරිවර්ථනයන්ට බලවත් අගතියක් සිදුවනු ඇති බවද අවධාරණය කර සිටී.ගුණදාස අමරසේකර සූරීන් විසින් ජනාධිපතිතුමා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය…

ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය බරපතලයි- ජාතික සංවිධාන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More