දේශීය පුවත්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් පත්කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර ඇති අතර අනෙකුත් සාමාජිකයින් පහතින් දක්වා ඇත.

මහා බාන්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල,ජල සම්පාධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියාත් බන්දු වික්‍රම මහතා, යෝජනා මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය මහතා, ඕරල් කෝපරේෂන් සභාපති කුෂාන් කොඩිතුවක්කු,මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කලමනාකර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩැට්ජි මහතා සහ මැක්ලරන්ස් සභාපති රොහාන් ද සිල්වා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More