ඊයේ(21) ලංකා ලීඩ් වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කළ "බෞද්ධ කටයුතු කොමසාරිස්ටත් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම්?" යන මාතෘකා යටතේ පළවූ ප්‍රවෘතිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා අප වෙත පවසා සිටියේ දළදා මාලිගාව සතු යැයි පැවසෙන ඉඩමක් සම්බන්ධ කිසිදු ගනුදෙනුවකට අදාළ වන කටයුත...
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ උප කුලපති තනතුර සඳහා එම විශ්ව විද්‍යාලයේ පාලක සභාව විසින් නිර්දේශ කරනු ලැබ විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියට යවා ඇති නම් තුනම කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කර ඇත. විශ්ව විද්...
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ ඒ මත පදනම්ව ඔහු මාරු කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, "ඕනෑම ජෛ...
ඊයේ(21 ) වන දින සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ මගින් ද්විත්ව පුරවැසි භාවය හිමි අයට විශේෂ නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දි තිබේ.ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට සෘජුව නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව ලැබේ. සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වර...
ස්වාධීන වරාය සේවක සංගමය අද (21) අනාවරණය කරණු ලැබුවේ වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය විසින් සිය ඥාති හිතවතුන්ට ලබාදුන් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව මහතා පවසා සිටිය...
එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වන හානා සිංග-හම්දී මහත්මිය ප්‍රකාශ කරන්නේ කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් "පෘථිවියට සුවිසල් හානියක්" සිදුවී ඇති බවයි. එම නැවෙන් පරිසර පද්ධතියට සැලකිය යුතු විෂ ද් ...
විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා වරාය සභාපති තනතුරෙන් ඉවත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සමීපතම ඥාති වෛද්‍යයවරියකගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් ඇයව වැඩ තහනමට ලක් කිරීම නිසා බව අන්තර්ජාල පුවත් අඩවියක ඇති "ඕපා දූප" කොලමක් චෝදනා කරයි. ඇය විසින් ඇස්ට්‍රාසෙනිකා එන්න...
අද (21) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් "ඩෙල්ටා ප්‍රභේදය" ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. එහි...
මහනුවර දළදා මාලිගාව සතු යැයි පැවසෙන ඉතා වටිනා ඉඩමක් මිලියන 400කට අන්‍යාගමික පුද්ගලයෙකුට පැවරීම සම්බන්ධ ගනු දෙනුවකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එකඟ නොවීම හේතුවෙන් එතුමාට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල වී ඇතැයි ආරංචි මාර්ග පවසා සිටී. කෙසේ වුවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මේ සම්බ...
මෙරට රෙදි පිළි සහ ඇඟලුම් අපනයනය 2021 වසරේ මුල් මාස 4ක කාලය තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා රෙදි පිළි සහ ඇඟලුම් අපනයනය සියයට 28.7කින් ඉහළ ගොස් ඇති අතර එමගින් මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ වි ඇතැ...
එකස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය පිලිබදව සොයා බැලීම සදහා ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර ඊයේ දිනයේදී නෞකාව සහ එ ආශ්‍රිත මුහුදු ප්‍රදේශය පැය 03 කට ආසන්න කාලයක් නිරීක්ශනය කර ඇති අතර ඊට සමුද්‍ර...
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කොටස් හිමි කරගෙන ඇති ඉන්දියාවේ අදානි සමාගම මේ වනවිට බංකොළොත් තත්ත්වයට පත්ව ඇතැයි ඉන්දීයාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත. ‘ද හින්දු’ පෙන්වාදෙන්නේ පසුුගිය දිනවල ඉන්දීය කොටස් වෙළෙදපොළ තුළ අදානි සමාගමේ කොටස්වල වටිනාකම විශාල ලෙස පහත වැටී ඇති බවයි . ඒ අනුව ඉන්දීය ප්...
ලබාගත් පී.සී.ආර් පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් විසිහයක් සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීහු සමත් වී තිබේ. එම ප්‍රභේදය මීට පෙර පැවති වෛරස් ප්‍රභේදයන්ට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය වන ප්‍රභ...
පසුගියදා යුරෝපා සංගමය විසින් ජීඑස්පී සහනය අවලංගු කිරීමෙන් පැන නැගෙන ගැටළු සහ එම ගැටළු වලින් මිදීමට අවශ්‍යය වන න්‍යයායික ප්‍රවේශය සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් දීර්ඝ මෙන්ම ගැඹුරු පැහැදිලි කිරිමක් දක්වමින් ජාතික ප...
සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද අද (21දා) සිට විවෘත කිරීමට අවසර ලැබෙන බවයි. සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිට්න්නේ මේ සම්බන්ධයෙන් සියලූම සහකාර සුරාබදු කොමසාරිස්වරුන්, සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධි...
පසුගිය අලුත් අවුරුදු සමයේ නුවර එළියේ වසන්ත උදානය අවුරුදු සැණකෙළිය නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැහැදිලිවම දැනුම් දී තිබූ බව කොළඹ අයි ඩී එච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි. නමුත් එම උපදෙස් නොතකා එම සැණකෙළිය පැවැත්වූ බවත් වෛරසය පැතිර...
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පැල්පිට මහතා ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර රජයේ ප‍්‍රවෘත්ති...
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගෙන ඇති විශාල ණය මුදලක පොලී ගෙවීම සඳහා ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් ඇමරිකන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලාගෙන යන බව වාර්තාවේ. දැනටමත් ණය දෙන ආයතන කිහිපයක් වෙතින් මෙම ණය මුදල ල...
අද (21) දින සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන ප්‍රධාන අංග කිහිපයක් පහත පරිදි වේ.එක් නිවසකින් වරකට පිටතට යා හැක්...
අද (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ සන්ධානය ඇතුළේ කුඩා පක්ෂ හැටියට ඔවුනට මුහුණ දීමට සිදුවන යම් යම් පීඩනයන් තිබෙන බවයි. එහිදී අමාත්‍යයවරයා පෙන්වා දුන්නේ එම පීඩනය්න්ගේ එකක් වන්නේ ගම්මන්පිල ඇමතිතුමාට කරපු දෝෂාරෝපණය බවයි....
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...