අද (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ සන්ධානය ඇතුළේ කුඩා පක්ෂ හැටියට ඔවුනට මුහුණ දීමට සිදුවන යම් යම් පීඩනයන් තිබෙන බවයි. එහිදී අමාත්‍යයවරයා පෙන්වා දුන්නේ එම පීඩනය්න්ගේ එකක් වන්නේ ගම්මන්පිල ඇමතිතුමාට කරපු දෝෂාරෝපණය බවයි. දෙවෙනි පීඩනය විමල් වීරවංශ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ එතුමා වැඩිදියුණු කරපු අංශයක් වෙන් කිරීම බවත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...