පසුගියදා යුරෝපා සංගමය විසින් ජීඑස්පී සහනය අවලංගු කිරීමෙන් පැන නැගෙන ගැටළු සහ එම ගැටළු වලින් මිදීමට අවශ්යය වන න්යයායික ප්රවේශය සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම් වෛද්යය වසන්ත බංඩාර මහතා විසින් දීර්ඝ මෙන්ම ගැඹුරු පැහැදිලි කිරිමක් දක්වමින් ජාතික පුවත් පතකට ලිපියක් යොමුකරමින් ප්රශ්න කර සිටින්නේ ආර්ථික ඝාතකයින් එම න්යායික ප්රවේශය භාර ගැනීම සැක සහිත බවයි. වෛද්යය වසන්ත බංඩාර මහතා විසින් සම්පාදනය කරන ලද ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...