දේශීය පුවත්

මෙරට රෙදි පිළි සහ ඇඟලුම් අපනයනය 2021 වසරේ මුල් මාස 4ක කාලය තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2021 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා රෙදි පිළි සහ ඇඟලුම් අපනයනය සියයට 28.7කින් ඉහළ ගොස් ඇති අතර එමගින් මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ වි ඇතැයි පවසයි.

මෙම කාලය තුළ රෙදි පිළි අපනයනය සියයට 41.2කින් ද , ඇඟලුම් අපනයනය සියයට 27.3කින් ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More