ලබාගත් පී.සී.ආර් පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් විසිහයක් සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීහු සමත් වී තිබේ.
එම ප්‍රභේදය මීට පෙර පැවති වෛරස් ප්‍රභේදයන්ට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය වන ප්‍රභේදයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ අදාල ප්‍රදේශය කඩිනමින් හුදෙකලා කරන ලෙසයි.
ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදයෙහි සම්ප්‍රේෂණ සීඝ්‍රතාවය මීට පෙර පැවැති ප්‍රභේදයක් වන B 117 ප්‍රභේදයට වඩා සියයට පනස් ගුණයකින් වර්ධනීය තත්ත්වයක පවතින බවයි සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
එසේම මෙම වෛරසය ආසාදනය වූවන්ගේ සමීපතමයින්ගේ පී.සී.ආර්. පර්යේෂණ ද සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලැබී ඇත .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...