දේශීය පුවත්

එකස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය පිලිබදව සොයා බැලීම සදහා ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර ඊයේ දිනයේදී නෞකාව සහ එ ආශ්‍රිත මුහුදු ප්‍රදේශය පැය 03 කට ආසන්න කාලයක් නිරීක්ශනය කර ඇති අතර ඊට සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියේ නිළධාරීන්ද එක්ව සිටියේය.

එසේම ඔවුන් පසුගියදා උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්ව තිබූ අතර අදාල විද්‍යාඥයින් කණ්ඩායම තව දින 08 ක් පමණ මෙරට රැදී සිටී.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More