ඊයේ(21 ) වන දින සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ මගින් ද්විත්ව පුරවැසි භාවය හිමි අයට විශේෂ නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දි තිබේ.ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට සෘජුව නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් හඳුන්වාදුන් මෙම මාර්ගෝපදේශ සම්බන්ධව අදහස් දක්වන වෛද්‍යයවරුන්ගේ මතය වී තිබෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත කවුරුන් හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි ප්‍රභූවරයෙකු ඉලක්ක කර මෙම මාර්ගපෝදේශ නිකුත් කිරීමට සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වීමට නියමිත බවයි.
සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා ද්විත්ව පුරවැසි භාවය හිමි පුරවැසියන් වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ පහතින්…
ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් නිකුත් කළ මාර්ගෝපදේශ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...