ඊයේ(21) ලංකා ලීඩ් වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කළ “බෞද්ධ කටයුතු කොමසාරිස්ටත් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම්?” යන මාතෘකා යටතේ පළවූ ප්‍රවෘතිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා අප වෙත පවසා සිටියේ දළදා මාලිගාව සතු යැයි පැවසෙන ඉඩමක් සම්බන්ධ කිසිදු ගනුදෙනුවකට අදාළ වන කටයුත්තකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස මෙතෙක් මැදිහත්ව නැති බවයි.
ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අදාළ පුවත ප්‍රතික්ෂේප කරණු ලැබුවේය.
මේ අතර දළදා මාලිගාවේ පරිපාලන කටයුතු සම්බන්ධ නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දළදා මාලිගාවේ පරිපාලනය දැනුවත්ව දළදා මාලිගාව සතු මිලියන 400ක ඉඩම් ගනු දෙනුවක් සම්බන්ධව මේතාක් කිසිදු කටයුත්තක් සිදුව නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේ ප්‍රවෘත්තියේ භාගයක් බොරු. බොරුව තමයි මේ ඉඩම අයිති දළදා මාලිගාවට නෙවෙයි. අයිතිය මල්වතු විහාරයටයි. මල්වතු විහාරයට සම්බන්ධ තොරතුරු එන විදියක් තියෙනවානම් සොයල බලන්න. බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා සම්බන්ධයෙන් දැනට විශ්වාසය තබන්න. වරායේ සභාපතිට වෙච්ච දේ නොවුනොත් ඉඩම බෙරෙයි! එහෙම නොවුනොත්???