දේශීය පුවත්

පසුගිය අලුත් අවුරුදු සමයේ නුවර එළියේ වසන්ත උදානය අවුරුදු සැණකෙළිය නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැහැදිලිවම දැනුම් දී තිබූ බව කොළඹ අයි ඩී එච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

නමුත් එම උපදෙස් නොතකා එම සැණකෙළිය පැවැත්වූ බවත් වෛරසය පැතිරී යාමට විශේෂයෙන්ම එය මුල් බවත් අද වන විට නුවරඑලියේ පමණක් ආසාදිතයන් 80ක් පමණ මිය ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

පවතින වෛරස් ව්‍යාප්තියට එම සැණකෙළිය පැවැත්වූ අය වගකිව යුතු යයිද ඒ මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ලිහිල් කල පසු ජනතාව එයාකාරයෙන්ම කටයුතු කළොත් රට තුල දැඩි අර්බුධකාරී තත්වයක් උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති තත්ත්වයක් තුළ එලෙස හැසිරීමට ගියහොත් ශ්‍රී ලංකාව විශාල අනතුරකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More