දේශීය පුවත්

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව ද වාර්තා ...

කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු සූදානමක් නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. දැනට කැබිනට් ඇමැති ධුර 20 ක් ලබාදී ඇති අතර, නව කැබිනට් ඇමැති ධුර ලබාදීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු කළ විමසීමේදී ජනාධිපත...

මෙරට සමස්ත කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 1.3කින් අඩුවී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. 2021 වර්ෂයේ දී කිරි ලීටර් මිලියන 513ක් නිෂ්පාදනය කර තිබූ අතර එය 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 506 දක්වා අඩුවී ඇති බව මුදල් අමාත්‍යාංශය...

ආණ්ඩුවට සහය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් නම දෙනාට ලබන 15 වැනිදා පැවැත්වෙන එම පක්‍ෂ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති...

ප්‍රංශ පොලිසිය නීතිය බලාත්මක කිරීම හේතුවෙන් යෞවනයෙකු ඝාතනය වීමත් සමඟම පසුගිය සතියේ රටපුරා ඇති වූ කැරලි වලදී ප්‍රංශය තම පොලිසිය භාවිතා කළේ කෙසේද යන්න විනිශ්චය කිරීම යුරෝපා සංගමයට අයත් කාර්යක් නොවන බව යුරෝපා සංගමයේ ප්‍රංශ රාජ්‍ය ලේකම් ලෝරන්ස් බූන් පසුගිය 07 වනදා පැවසීය. ...

ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් අල් ගඩාෆි ඩොලරය වෙනුවට නව මුදල් ඒකකයක් ලෝකයට හඳුන්වා දීමේ උත්සාහයක නිරතවී සිටි බව උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි. ගඩාෆි හඳුන්වාදීමට සැලසුම් කර තිබූ මුදල් ඒකකය ගෝල්ඩ් ඩිනාර් ලෙස නම් කර තිබූ බවද ජනපතිවරයා පවසයි. කෙසේ වෙතත් ලිබියානු යුද්ධය න...

එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබේ. එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එ...

උතුරු හා නැගෙනහිර සාමාන්‍ය ජනතාව අතර පුරාවිද්‍යා උරුමය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී නොමැති බවත්, ගැටලු ඇතිකරමින් සිටින්නේ එම පළාත්වල ඇතැම් දේශපාලකයන් බවත්, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. එමෙන්ම එම පළාත්වල ඉතිහාසඥයින් ද ශ්‍රී ලංකාවේ සැබෑ ඉත...

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා එළැඹෙන සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ...

භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා බ...

අද (08) අලුයම් කාලයේ දී පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨ දෙවැනි වසරේ සිසුවකු සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි. කෙසේ නමුත් සිසුවාගේ උත්සාහය අසාර්ථක වී ඇති අතර, ඔහු පේරාදෙණි රෝහලට ඇතුළු කර ඇති බව සඳහන් ය. අලුයම එකට පමණ සේනක බිබිලේ පිරිමි නේවාසිකාගාරයේ දෙවන...

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මුදල් පනතක් පරාජය කොට ආණ්ඩු විසුරුවා හැරීමට රහස් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග හෙළිකරයි. මෙම සාකච්ඡා සඳහා නායකත්වය ලබා දෙන්නේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු බව ද සඳහන් ය. අය වැයට අමතරව මුදල් පනතක් පරාජයට පත්වුවහො...

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු...

වසර දහස් ගණනක සිට මිනිසුන්ට ජීවිතය කියාදුන් බුදු දහමට පහර දෙමින් සිටින්නේ වෙනත් රටවල මිනිසුන් නොවන බවත්, දේශපාලන අරමුණු හා පෞද්ගලික අරමුණු අනුව ක්‍රියාකරන මෙරට මිනිසුන්ම බවත් පූජ්‍ය මවරලේ භද්දිය හිමියෝ පවති. සමාජ මාධ්‍ය හරහා බදු දහමට පහර ගැසීමෙන් බුදු දහම හෝ ශාසනය අවසන් කි...

ජුලි මස 15 වැනිදා සිට කලින් සැලසුම් කළ පරිදි යාපනය හා ඉන්දියාව අතර මගී නැව් සේවාව ආරම්භ නොවන බවත්, එදින සිට ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සතියේ දින හතේම ක්‍රියාත්මක වන බවත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිවේදනය කර තිබේ. ඉන්දියාව විසින් කළ දැනුම් දීමක් මත ඉන්දියාව හා යාපනය අතර ...

නෙදර්ලන්තයේ පක්ෂ හතරේ පාලක සභාගයට සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට පැමිණීමට නොහැකි වීමෙන් පසු නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් ඊයේ (07) සිය ඉල්ලා අස්වීම රජුට භාර දුන්නේය.ඒ අනුව නව මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු භාරකාර අමාත්‍ය මණ්ඩලය එම ධුරයේ කටයුතු කරනු ඇත. “සං...

ශ්‍රී දළදා මාලිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කර වූ බව කියන ඇමරිකානු ජාතිකයකු දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොහු මහනුවර අවන්හල පරිශ්‍රයේ සිට ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ඩ්&#...

මහරගම අපේක්ෂා රෝහලේ කුඩා ළමුන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වී සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇති බව වාර්තා වේ. ලියුකේමියා රෝගයට ගොදුරු වූ පුංචි දරුවන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට මෙම යන්ත්‍රයෙන් දිනකට ප්&#...

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම ඊයේ (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ නිවේදනය පහතින්...

නව මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කර තිබේ. මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි මස 11 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් මතුවූ විරෝධතා හේතුවෙන් කල් දැමීය. නව මහ බැංකු පනත් කෙටුම්පත මගින් මහජන පරමාධිපත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...