දේශීය පුවත්

වසර දහස් ගණනක සිට මිනිසුන්ට ජීවිතය කියාදුන් බුදු දහමට පහර දෙමින් සිටින්නේ වෙනත් රටවල මිනිසුන් නොවන බවත්, දේශපාලන අරමුණු හා පෞද්ගලික අරමුණු අනුව ක්‍රියාකරන මෙරට මිනිසුන්ම බවත් පූජ්‍ය මවරලේ භද්දිය හිමියෝ පවති.

සමාජ මාධ්‍ය හරහා බදු දහමට පහර ගැසීමෙන් බුදු දහම හෝ ශාසනය අවසන් කිරීමට නොහැකි බව ද, බලය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ලතෝනි නගන උන්ගේ බලයට වඩා නිහඬ බලය ප්‍රබල බවද උන්වහන්සේ පවසති.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More