ආණ්ඩුවට සහය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් නම දෙනාට ලබන 15 වැනිදා පැවැත්වෙන එම පක්‍ෂ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මෙසේ එම මන්ත්‍රීවරුන් නම දෙනාට ලිඛිතව දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්‍ෂ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම හා නීති රීති උල්ලංඝනය කරමින් ආණ්ඩුවට සහය දක්වා ඇමැති ධුර ලබාගැනීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් නම දෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...