දේශීය පුවත්

ජුලි මස 15 වැනිදා සිට කලින් සැලසුම් කළ පරිදි යාපනය හා ඉන්දියාව අතර මගී නැව් සේවාව ආරම්භ නොවන බවත්, එදින සිට ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සතියේ දින හතේම ක්‍රියාත්මක වන බවත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිවේදනය කර තිබේ.

ඉන්දියාව විසින් කළ දැනුම් දීමක් මත ඉන්දියාව හා යාපනය අතර මගී නැව් සේවය ආරම්භ කිරීම තවත් කෙටි කාලයකට කල් දැමීමට සිදුව ඇති බව පැවසේ.

කෙසේ වෙතත් ඒ වෙනුවට ගුවන් ගමන් කටයුතු සතියේ දින හතේම ක්‍රියාත්මක වන අතර, එම ගුවන් යානය දිනපතා පෙරවරු 9.35 ට චෙන්නායි නුවරින් පිටත් වන බවත්, ආපසු දහවල් 12.00 ට චෙන්නායි බලා පිටත් වන බවත් දන්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More