පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මුදල් පනතක් පරාජය කොට ආණ්ඩු විසුරුවා හැරීමට රහස් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග හෙළිකරයි.
මෙම සාකච්ඡා සඳහා නායකත්වය ලබා දෙන්නේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු බව ද සඳහන් ය.
අය වැයට අමතරව මුදල් පනතක් පරාජයට පත්වුවහොත් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට සිදු වන අතර, මුදල් පනතක් පරාජය කොට ආණ්ඩු විසුරුවා හැරීමට උත්සායහක යෙදෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...