කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු සූදානමක් නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
දැනට කැබිනට් ඇමැති ධුර 20 ක් ලබාදී ඇති අතර, නව කැබිනට් ඇමැති ධුර ලබාදීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු කළ විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අලුතින් කැබිනට් ඇමැති ධුර ලබාදීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...