කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසා සිටින්නේ අද වන විට රට ඉතාම භයානක තත්වයකට පත්වී ඇති බවයි. මේ අවස්ථාව රටක් ලෙස අප මුහුණදෙන ඉතාම බිහිසුණු අවස්ථාවක් බව පවසන ඒ මහතා මේ වන විට එන්නත් කරණය සිදුකරනවාට වඩා වැඩ...
නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල් වල කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරිම වහාම ආරම්භ කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(10) පෙරවරුවේ නියෝග කළාය. ඒ අනුව, නැගෙනහිර පළාතේ කප්පල්තුරේ, කින්නියා, පුදුකුඩුඉරිප්පු සහ අඩ්ඩාලච්චේන යන ආයුර්වේද මහ රෝහල් වල මෙම ප්‍රත...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුද්දීන් මහතා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ...
අමාත්‍යය විමල් වීරවංශ, අමාත්‍යය ප්‍රසන්න රණතුංග,අමාත්‍යය මහින්ද අමරවීර සහ අමාත්‍යය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇති බව කැබිනට් ප...
පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් සංචරණ සීමා දැඩි කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ. අදාළ ගැසට් ...
ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී, ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා කර තිබේ. ඒ අනූව ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. &n...
ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් මරු මුවට පත්ව ඇති බව වාර්තා වේ. මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති වෛද්‍ය පද්ම ශාන්ත මහතා...
කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී. ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය කළ බව පවසා සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විද්‍යාඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ ...
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරණ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට තම කාර්ය සාර්ථකව ඉටුකිරීම සඳහා අවශ්‍යය පුහුණුව ලබා දීමට එක්සත් ජාතීන්ගේ අන්තරාකාරී ඖෂධ සහ අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. එම කටයුතු සඳහා ශ්‍රී ...
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මානව හිමිකම් සංවිධානය ලෙස රාජ්‍යය නොවන සංවිධානයක පිහිටවීම සඳහා ඉදිරිපත් කරණ පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව චෝදනා ගොනු කිරීමට සහ එම චෝදනා ජාත්‍යයන්තරයට ගෙන ගොස් රජය අපහසුතාවයට පත් කිරීම...
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍යය අමතා ප්‍රකාශ කර සිටියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශය හා රෝහල් පාලනාධිකාරිය ඒකාබද්ධව සාර්ථකව කළමණාකරණය කර ඇති බවයි. එහිදී රාජ්...
මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබ...
නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනි දැරිය පිලිස්සී මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු හතර දෙනා අගෝස්තු 23 දක්වා යළිත් රිමාන්ඩ් ගත කෙරේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම් පත කොළඹ මහෙස්ත්‍රාත් අධ...
දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කරයි. අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයවලටත් එන්නත් ලබා දී ඉන් අන...
මෙරට උද්ගත වී ඇති කොවිඩ් -19 හදිසි තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සෑම විශ්‍රාමිකයෙකුටම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තාවකාලිකව අතිහිටුවා තිබෙනවා. ඒ අනූව, විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම සහ විවිධ ගැටලු...
වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්‍රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටී. ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කට...
ජනගහණයට සාපේක්ෂව ලෝකයේ සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය අතින් ලෝකයේ සියලු රටවල් අභිභවමින් ශ්‍රි ලංකාව පලඹු තැනට පැමිණ ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. අගෝස්තු මස 08 වැනිදා දත්ත මත පදනම් කරගෙන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් විසින් සකසන ලද කොවිඩ් 19 දත්ත විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙන්...
දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා බල ශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු බැඳ තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්... ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාම...
පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමින් ප්‍රශ්න කර සිටියේ එස් ඩී බී එස් නම් භයානක රසායනික ද්‍රව්‍යය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයකින් ලක්ස් සහ ලයිෆ් බෝයි නම් සබන් වල අඩංගු බව 20/2018 අයි පී නම් නඩු තීන්දුවෙන් පිලි අරගෙන් තිබෙන බවත් ඒවා දරුවන්ගේ ඇස් වලට සහ සමට අ...
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් සඳහා ඒ්කාබද්ධ සමාගමක් පිහිටුවා ඒහි කොටස් අයිතියෙන් 51%ක් අධානි සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවේ රජය තීරණය කොට ඇති බව වාර්තා වේ. ඉතිරි කොටස්වලින් 15%ක් ශ්‍රී ලංකාවේ රජයට අයත්වන අතර කොටස් 35%ක් ජෝන් කීල්ස් සමාගමට හිමිවනු ඇත. නමුත් ඒම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...