දේශීය පුවත්

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මානව හිමිකම් සංවිධානය ලෙස රාජ්‍යය නොවන සංවිධානයක පිහිටවීම සඳහා ඉදිරිපත් කරණ පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව චෝදනා ගොනු කිරීමට සහ එම චෝදනා ජාත්‍යයන්තරයට ගෙන ගොස් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ප්‍රභල අවස්ථාවක් ලැබෙන බව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

අද(10) දින එන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ පුවත් පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් අවධාරණය කළේ මෙම පනත හුදකලා ක්‍රියා මාර්ගයක් නොව 2015 දී ආරම්භ වූ ජිනීවා මෙහෙයුමේ දිගුවක්ම බවයි.

මෙම මාධ්‍යය හමුවට ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නියෝජිත නුවන් බැල්ලන්තුඩාව මහත්වරුද අදහස් දැක්විය.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More