පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමින් ප්‍රශ්න කර සිටියේ එස් ඩී බී එස් නම් භයානක රසායනික ද්‍රව්‍යය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයකින් ලක්ස් සහ ලයිෆ් බෝයි නම් සබන් වල අඩංගු බව 20/2018 අයි පී නම් නඩු තීන්දුවෙන් පිලි අරගෙන් තිබෙන බවත් ඒවා දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව සමේ රෝග පිළිබඳ වෛද්‍යයවරුන්ගේ සහ අක්ෂි රෝග විශේෂයඥයන්ගේ මතය වී ඇති බවත්ය..
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර සබන් තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පමා වන්නේ මන්ද යනුවෙන් විමසා සිටියේය.
එහිදී එතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍යය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ එවැනි අහිතකර බවක් පිළිබඳව අක්ෂි රෝග විශේෂඥයන්ගේ සංගමය සහ සමේ රෝග විශේෂඥයන්ගේ සංගමය තමන්ව දැනුවත් නොකළ බවයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ආශ්‍රිත පුවත්
online ඔස්සේ සිදුවන වෙළදාමට නෛතික රාමුවක් හදන්න මුසම්මිල් වෙළද ඇමතිගෙන් ඉල්ලයි
2021-07-20 පාර්ලිමේන්තු සැසිවාරය
කාටත් අමතක වූ ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් ප්රශ්නය මුසම්මිල් මතුකල ප්රශ්නයෙන් පාර්ලිමේන්තුවේ යලිත් සිහිපත්වේ
විෂ සහිත කිරිපිටි පරීක්ෂණ යටගහන ප්‍රමිති කාර්යංශයේ සිද්ධිකාලා ගැන හෙළිදරව්වක්
2021-04-07 පාර්ලිමේන්තු සැසිවාරය
රිෂාඩ් බදූර්දීන් අමාත්‍ය වරයා විසින් නිකුත් කල පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කිරීම ගැන ගැසට් නිවේදනය අහෝසි කරන්න මුසම්මිල් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...