කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී. ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය කළ බව පවසා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විද්‍යාඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ කිරි පිටි සමාගම ගෙන එන කුප්‍රකට උපක්‍රමය වන වෙළෙඳ පොළේ කිරි පිටි හිඟය මවා පා බදු අඩු කිරීමේ න්‍යාය මෙවරද සාර්ථකව ඇති බවයි.
එහිදී එම ආර්ථික විද්‍යාඥයා පෙන්වා දුන්නේ විශාල බදු ප්‍රමාණයක් මෙම බදු මුදල අඩුකිරීම මගින් රජයට අහිමි වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...