වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්‍රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටී.
ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවය.
ලිට්‍රෝ ගෑස් සමාගම මීට පෙර ප්‍රකාශ කළේ, රටට අවශ්‍ය ගෑස් සංචිත සිය සමාගම සතු බැවින් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවය.
ඔවුන් එසේ පැවසුවද මේ වන විට වෙළෙඳපොළ තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක්ද ඇති වී තිබේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...