ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී, ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා කර තිබේ.
ඒ අනූව ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...