පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් සංචරණ සීමා දැඩි කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ.
අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...