කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසා සිටින්නේ අද වන විට රට ඉතාම භයානක තත්වයකට පත්වී ඇති බවයි.
මේ අවස්ථාව රටක් ලෙස අප මුහුණදෙන ඉතාම බිහිසුණු අවස්ථාවක් බව පවසන ඒ මහතා මේ වන විට එන්නත් කරණය සිදුකරනවාට වඩා වැඩි වේගයකින් ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වෙමින් ඇතැයි පවසා සිටියේය.
ඒ අනුව මේ මොහොතේ රට වසා දැමීම තමන්ගේ පෞද්ගලික අඩහස බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...