දේශීය පුවත්

ජනගහණයට සාපේක්ෂව ලෝකයේ සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය අතින් ලෝකයේ සියලු රටවල් අභිභවමින් ශ්‍රි ලංකාව පලඹු තැනට පැමිණ ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

අගෝස්තු මස 08 වැනිදා  දත්ත මත පදනම් කරගෙන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් විසින් සකසන ලද කොවිඩ් 19 දත්ත විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙන්නේ පුද්ගලයන් මිලියනයකට දක්වන වැඩිම මරණ අනුපාතිකය ශ්‍රි ලංකාවෙන් වාර්තා වන බවය.

එය පුද්ගලයන් මිලියනයකට මරණ 4.06ක් ලෙසිනි.

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ දත්ත වාර්තා අනුව දෙවැනියට වැඩිම මරණ අනුපාතිකය පෙන්නුම් කරන්නේ ඇමෙරිකාවයි. එය 1.55කි.

ඒ අනුව දෙවන ස්ථානයත් පළමු ස්ථානයත් අතර පරතරය ප්‍රතිශතයක් ලෙස සියයට 296කි.

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More